ෆයිෆර්ගේ කෙළි උතුරේදීත් පෙන්නන්නට සැරසෙයි.
ලෝක රෙඩ් බුල් යතුරුපැදි ශූර කි‍්‍රස් ෆයිෆර් ගේ යතුරුපැදි සංදර්ශනයක් හෙට යාපනයේ දොරෙයිඅප්පා කී‍්‍රඩාංගනයේදී පස්වරු 3.00 පැවැත්වේ . යාපනයේ මෙවැනි සංදර්ශනයක් පැවැත්වෙන ප‍්‍රථම වතාව මෙය වේ.මීට අමතරව දෙවැනි සංදර්ශනය ලෙස මාර්තු 03 දා ප.ව. 3.00ට නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේදීද, එදිනම ප.ව. 5.00ට ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඉදිරිපිටදීත් ඔහු දස්කම් දැක්වීමට නියමිතයි.

0 comments:
Post a Comment
Your comment will be visible after approval