Lanka Tidings
මෙතෙර රසවත් සිදුවීම් පෙළහර
මුල් පිටුව
ඡායාරූප ගැලරිය
දැන්වීම් පිටුව
අපට ලියන්න
Home
English Edition
Photo Gallery
Cartoon
Business
Advertise
Contact Us
E-mail
RSS
Twitter
May 9, 2012
Driver killed trying to Evade wild Elephant
0 comments
අලියා බේරෙයි
රියදුරු මැරෙයි
හබරණ පොලොන්නරුව මාර්ගයේ පාර හරහා ගමන් කළ අලියකු බේරීම සඳහා උත්සාහ කළ වෑන් රථයක් කොහොඹ ගසක හැපීම නිසා රියදුරු එතැනම මියගොස් ළමුන් හා කාන්තාවක් ඇතුළු 12 දෙනකු තුවාල ලබා රෝහල් ගත කළා.
May 4, 2012
Gas & Milk Powder Price Hike
3 comments
BREAKING NEWS
12.30 pm
ගෑස්, කිරිපිටි, සිමෙන්ති මිල ඉහලට
ගෑස් සිලින්ඩරයක් රු.350/- කින් ඉහළට
කිරිපිටි කිලෝවක් රු. 163/- කින් ඉහළට
සිමෙන්ති කොට්ටයක් රු.70/- කින් ඉහළට
අද මධ්‍යම රාත්රියේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 350කින් වැඩි කර තිබෙනවා. සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජෝන්ස්ටන් ප‍්‍රනාන්දු විසින් මේ බව පැවසුවේ අද කොළඹ පැවැති ප‍්‍රවෘත්ති සාකච්ජාවකදීය.
May 3, 2012
Udari Will be Blessed With a Cute Girl
7 comments
බබාට නම තියන්නේ
"ස"
යන්නෙන්.
උදාරි පසුගිය කාලයේ සිටියේ විවේකීව විදේශගතව. සතියකටයි ඇය මේ ලංකාවට ඇවිත් තියෙන්නේ. කතා කරන්නට නම් තොරතුරු බොහොමයි. ඇය ගැන අලුත් තතු දැනගන්නට ඔබත් බොහොම ආසාවෙන් පසු වෙනවා ඇති.මේ උදාරි සරසවිය පුවත් පත සමග කල සම්මුඛ සාකච්ජාව …
Paboda Sandeepani's Wedding
12 comments
ලබන මස 31 පබෝදාගේ වෙඩින් එක.
ප්‍රවීන නිළි ගීතා කාන්ති ජයකොඩිගේ දියණිය වන ජනප්‍රිය නිළි පබෝදා සන්දීපනීගේ වෙඩින් උත්සවය ලබන 31 වෙනිදා පවත්වන්නට නියමිත බව අපට වාර්තා වෙනවා.
Upcountry dairy owners in protest
0 comments
හැටන් පාරවල් එළකිරෙන් නැහැවේ
නුවරඑලිය කිරි ගොවින් සිය කිරි අස්වැන්න විකුණා ගත නොහැකිව මහා මග විරෝධතාවක නියැලුනා.
May 2, 2012
Shaggy's Dance for Sinhala (Papare) Song
0 comments
ලංකාවේ
"පපර සංගීතයට"
නටන ෂැගී.
"සල්ලි දීල ගවුම ගත්තේ ඇදගෙන
යන්න"
පසුගියදා ලංකාවේදී පවත්වනු ලැබු ප්‍රසංගයකදී සුප්‍රසිද්ධ හිප්පොප් හා රෙගේ ගායකයෙකු වන ෂැගී ලංකාවේ "පපර සංගීතයට" නැටුමක් නැටු ආකාරය අපුරු දසුනක් වුණා.
.
පහතින් පලවන්නේ ඔහුගේ නර්තනයේ විඩ්යෝවයි
Apr 29, 2012
Shaggy Live in Colombo
0 comments
"Shaggy" හෙවත් "Mr. Boombastic" ගේ සංගීත ප්‍රසංගයක් 28 වනදා කොළඹ CR & FC හිදී පැවැත්විය
මෙහි සියලුම ජයාරූප
මෙතනින්.
PHOTOGRAPHY By Kasun Rathnayaka
Bread price increased by Rs.3.00
4 comments
BREAKING NEWS
පාන් මිල
තුනකින් නගී
තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 8.50 කින් ඉහල දැමීම හේතුවෙන් පාන් මිල ඉහල දැමීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කොට ඇත. ඒ අනුව පාන් ගෙඩියක මිල රුපියල් තුනකින් ඉහල දමන බව ඔවුන් නිවේදනය කර සිටි.
Apr 28, 2012
Shaggy in Sri Lanka
4 comments
ෂැගී ලංකාවට
පැමිණෙයි
සුප්‍රසිද්ධ හිප්පොප් හා රෙගේ ගායකයෙකු වන "Shaggy" හෙවත් "Mr. Boombastic" ගේ සංගීත ප්‍රසංගයක් 28 වනදා කොළඹ CR & FC හිදී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.
Apr 27, 2012
Lanka internet users too in for blackout
3 comments
පරිගණක වෛරසයක් අන්තර්ජාලයේ !
අහිතකර පරිගණක වෛරසයක් අන්තර්ජාලයේ පැවැත්මට බධා ඇති කරමින් පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.
Wheat flour price upped
0 comments
තිරිඟු පිටි මිල
ඉහළ දැමේ
ඊයේ (26 වැනිදා) මධ්‍යම රාත්රියේ සිට තිරිඟු පිටි කිලෝවක මිල රු. 8.50 කින් ඉහළ නැංවීමට ප්‍රීමා සමාගම කටයුතු යොදා ඇත.
Apr 21, 2012
Chris Gayle's massive six and the injured girl
3 comments
ක්‍රිස් ගේල් ගේ හයේ පහර දසහැවිරිදි දැරියගේ මුහුණට
ඔයා මේ ගැන දුක්වෙන්න එපා දිගටම හයේ ඒවා ගහන්න
-
තුවාල ලැබූ දැරිය ගේල්ට කියයි
ඉන්දියානු ප්‍රිමියර් ලිග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේදී රෝයල් චැලේන්ජ් බැංගලෝර් කණ්‌ඩායමේ ආරම්භක පිතිකරු වන ක්‍රිස් ගේල් විසින් රෝයල් චැලේන් බැංගලෝ සහ පූනේ වොරියර්ස් අතර තරගයේදී රාහුල් ෂර්මා විසින් යවන ලද එක් පන්දුවාරයකදී ගේල් පිට පිටම හයේ පහර පහක් එල්ල කරන ලදී.
Apr 20, 2012
Menaka Rajapaksa Separated
0 comments
මේනක රාජපක්ෂට
දික්කසාදය ලැබෙයි
කොළඹදී විභාග වූ නඩුවකින් ජනප්‍රිය නළු මේනක රාජපක්ෂ සිය බිරිද චිරංගීගෙන් දික්කසාදයලබා ගත්තේය.
නඩු තීන්දුව අනුව මේනකගේ භාර්යාවගේ හා ඔවුන් දෙදෙනාගේ දියනියගේ නඩත්තු සඳහා මාසිකව මුදල් ගෙවීමට මේනක බැඳී සිටිනවා. දියනියගේ අධ්‍යාපන කටයුතු සඳහා වියදම්ද ඇයට වයස 24 සම්පූර්ණ වන තෙක් දැරීමටද මේනකට සිදුවී තිබෙනවා.
Apr 9, 2012
Sambar Slaughtered in Recluse Monastery During Poya
0 comments
මුතුහෙට්ටිගේ ගෝන දඩයම
මම ගෝන මස්, උරු මස් තියා රෑටවත් කන්නේ නෑ - මුතුහෙට්ටිගම
ගාල්ල ඕපාත රජවංගල ආරණ්‍යය භුමියේ සිටි ගොනෙකු පසුගිය පෝය දිනයේදී අලුයම නීති විරෝධී අන්දමින් විදුලිසර වද්දා මරා දමා ඇත.මෙසේ මරා දමා ඇත්තේ දිනපතා ආරණ්‍යයට පැමිණ ආහාර ගන්නා මිනිසුන්ට හිලෑ වූ විශාල ප්‍රමාණයේ ගෝනෙකි.හිනිදුම ප්‍රදේශවාසින් මෙම ගෝන ඝාතනය සිදුවුයේ මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගමගේ අවරුදු මස් අවශ්‍යතාවය සපිරීමට බව චෝදනා කරති.
Apr 3, 2012
Sri Lanka Ports Authority to divert all Vehicle Careers to Hambantota Port
0 comments
වාහන ගොඩබෑම මින් ඉදිරියට හම්බන්තොට වරායයේදී පමණයි
කොලඹ වරායට පැමිණෙන වාහන පටවාගත් සියළුම නෞකා ඉදිරියේදී හම්බන්තොට වරායට හරවා යැවීමට රජය තීරණය කර තිබෙනවා.
Older Posts
Home
Subscribe to:
Posts (Atom)
Advertisements
FB Fan Page
Advertisements
Most Popular Stories
Submit Your Feedback
හිතවත් පාඨකය, ලබන්නා වූ නව වසරේදී අප වෙබ් අඩවියේ අන්තර්ගතයෙහි හා පලවන ලිපිවල සිදුවිය යුතු වෙනස් කම් හා ඉදිරියේ වහා නිවරදිකල යුතු කරුණු අප...
Sri Lanka Ports Authority to divert all Vehicle Careers to Hambantota Port
වාහන ගොඩබෑම මින් ඉදිරියට හම්බන්තොට වරායයේදී පමණයි කොලඹ වරායට පැමිණෙන වාහන පටවාගත් සියළුම නෞකා ඉදිරියේදී හම්බන්තොට වරායට හරවා යැවීමට රජය තී...
Piyumi Purasinghe to be engaged
පියුමිගේ විවාහ ගිවිසගැනීම ගලදාරි හෝටලයේදි නිලංජනා හා බොඳ මීදුම් හි රඟපෑ චරිත ඔස්සේ ජනප්‍රියත්වයට පත් පියුමි පුරසිංහ ලබන 24 වැනිදා මුද...
Advertisements
Pages
Home
අපට ලියන්න
දැන්වීම් පිටුව
Advertisements
Advertisements
Advertisements
Advertisements
Currency Converter
Advertisements