ක්වින් එලිසබත් මගී නෞකාවකොළඹට ඇවිත් ක්වින් එලිසබත් මගී නෞකාව 30වැනි දා කොළඹ වරායට පැමිණියා.ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන මණ්ඩලය හා වරාය අධිකාරිය ඔවුන් පිළිගැනීම පිණිස කොළඹ වරායේ දී කෙටි උත්සවයක් ද සංවිධාන කර තිබිණි.
මෙම නෞකාව එක්සත් රජධානියේ කර්නාඩ් සමාගමට අයත් වන අතර බ්‍රිතාන්‍යය, ඔස්ට්‍රේලියාව, ජපානය, දකුණු අප්‍රිකාව සහ ප්‍රංශය යන රටවලින් 2000කට අධික සංචාරකයන් පිරිසක් එහි පැමිණියහ.
පිහිනුම් තටාකයක්, ශ්‍රවණාගාරයක්, ව්‍යායාම මධ්‍යස්ථානයක් සහ අවන්හලක් යනාදී අංගෝපාංගවලින් මෙම නෞකාව සමන්විත වේ. ඔවුන්ගේ මීළග ගමනාන්තය වන මුම්බායි බලා එදින ම පස්වරු 6.00ට නෞකාව පිටත් ව ගොස් ඇත.















0 comments:
Post a Comment
Your comment will be visible after approval