
පාන් මිල තුනකින් නගී
තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 8.50 කින් ඉහල දැමීම හේතුවෙන් පාන් මිල ඉහල දැමීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කොට ඇත. ඒ අනුව පාන් ගෙඩියක මිල රුපියල් තුනකින් ඉහල දමන බව ඔවුන් නිවේදනය කර සිටි.
පාන් මිල ඉහල යාම පිබඳ විමල් වීරවංශ අමාත්‍යවරයා මෙයට පෙර සුත්‍රයක් ඉදිරිපත් කළා.
ඒ අනුව රුපියල් තුනකින් පාන් ගෙඩියක මිල වැඩි කල විට තුන් වේලම පාන කන අවාසනාවන්ත පවුලකට වැඩියෙන් දැරිය යුත්තේ බුලත් විඩ කියක මුදලක්ද?
4 comments:
පාන් මිල 3 කින් නැගී..මෙහෙම ගියොත් ලගදීම අපිට අපේ 3 උකස් කොරන්න වෙනවා....
මම අද රෑට බුලත් විටක් කාල බුදිය ගන්නවා.
පාන් එකක් බුලත් විටි කීයද?
$ එකක් පාන් කීයද?
අපෝ........ පාන් මිල වැඩි කලා කියලා කාටවත් ප්‍රස්නයක් නෑ… පුන්නකු මිල වැඩි කලොත් තමා ලෙඩේ.. ...
Post a Comment
Your comment will be visible after approval