
සුප්‍රසිද්ධ හිප්පොප් හා රෙගේ ගායකයෙකු වන "Shaggy" හෙවත් "Mr. Boombastic" ගේ සංගීත ප්‍රසංගයක් 28 වනදා කොළඹ CR & FC හිදී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.
ඒ අනුව ප්‍රසංගයට සහභාගී වීම සඳහා ෂැගී ඊයේ අලුයම තුනට පමණ ලංකාව බලා පැමිණ තිබෙනවා.එම අවස්ථාවේ ජයාරූප හා වීඩියෝ පහතින් බලන්න...

4 comments:
මාත් යනවා ෂැගීව බලන්න...!
එළ කිරි... හොඳ ගායකයෙක්...
අද කාලේ කන්න බොන්න අමාරු නිසා සින්දුවක් වත් අහමු..
ඇති හැකි අය කකා බිබී ෂැගී බලපුවාවේ
පාන් ගෙඩියකුත් අරගෙන යන්න ඕන shaggy ව බලන්න......
woow thankx Sirasa TV, thankx Surasa,thankx alot Tourism minister
After along time we have rocking time thankx to MTV MBC Sri lanka's no one sexiest media forever..we love you..I guess many internatinal skool n private campus friends participate this crazy fun event..We love to go wild and wild and wild......hope to hv fun wt posh smart sexy guys at our wish...
Pls if anyone kn is there any posibility to meet shaggy n crew put here remarks..plz plz plz..do it if u kn the way
Unfortunatly,seems some poors jealousy guys making negative comment in this regard...what a pathetic situ...they only kn to critisize what ever good for youth..
Post a Comment
Your comment will be visible after approval