ලුහුඩු දැන්වීම් ලුහුඩු දැන්වීම්


Apr 20, 2012

Menaka Rajapaksa Separated

0 comments
මේනක රාජපක්ෂට දික්කසාදය ලැබෙයි
කොළඹදී විභාග වූ නඩුවකින් ජනප්‍රිය නළු මේනක රාජපක්ෂ සිය බිරිද චිරංගීගෙන් දික්කසාදයලබා ගත්තේය.
නඩු තීන්දුව අනුව මේනකගේ භාර්යාවගේ හා ඔවුන් දෙදෙනාගේ දියනියගේ නඩත්තු සඳහා මාසිකව මුදල් ගෙවීමට මේනක බැඳී සිටිනවා. දියනියගේ අධ්‍යාපන කටයුතු සඳහා වියදම්ද ඇයට වයස 24 සම්පූර්ණ වන තෙක් දැරීමටද මේනකට සිදුවී තිබෙනවා.

දියනියගේ සම්පූර්ණ භාරකාරත්වය ලැබී තිබෙන්නේ මේනකගේ බිරිඳ වන විරංගිටයි. නමුත් අනාගතයේ මව විසින් දරුවාගේ වගකීම් පැහැර හරින්නේ නම් ඒ වෙනුවෙන් දරුවාගේ භාරකාරත්වය සඳහා ඉල්ලීමටත් නඩු තීන්දුවෙන් මෙනකට අවසරය ලැබී තිබෙනවා.
 
මේනකගේ පාර්ශවයෙන් එම කොළඹ අධිකරණයේදී නඩු තීන්දුව සඳහා පෙනී සිට ඇත්තේද නෙහාරාගේ දික්කසාද නඩුව වෙනුවෙන් නුවරඑළිය අධිකරණයේදී උපදෙස් ලබාදුන් නීතීඥ මහතුන්ම බවයි අප වෙත වාර්තා වෙන්නේ.


0 comments:

Post a Comment

Your comment will be visible after approval