ලුහුඩු දැන්වීම් ලුහුඩු දැන්වීම්


Dec 26, 2011

A/L Results to Reissue..?

0 comments
ප්‍රතිපල වැරදියි ඇමති පිළිගනී.

ඊයේ නිකුත් කළ උසස්පෙළ  ප්‍රතිඵලයන්හි දිස්ත්‍රික් හා දිවයිනේ  ශ්‍රේණිගත කිරීම් සහ දිවයිනේ ශ්‍රේණිගත කිර්ම් පිලිබඳ උසස් අධ්‍යාපන ආමාත්‍ය එස්.බී දිසානායක මහතා මාධ්‍යට අදහස් දක්වා තිබුනා. 



"අතිගරු ජනාධිපතිතුමා පෙරේදා අපි සියලු දෙනාටම බැන්නා..සියලු දෙනාටම බැන්න..ඉතින් පෙරේදා දවල් 1:30 වෙනකොට අපි නව සුත්‍රය ,නව ජ්‍යාමිතික සුත්‍රය හදලා විභාග දෙපාර්තමේන්තුවට බාර දුන්නා..
ඉතින් ඒ සුත්‍රයට දාල මේක හදන්න ඕනා..අපි දන්නවා ඉසෙඩ් ස්කෝර් වල කිසි වරදක් නැහැ..ප්‍රතිඵල වල කිසි වරදක් නැහැ..දිස්ත්‍රික් රෑන්ක් කරනකොට කම්පියුටරේ පොඩි අවුලක් වෙලා තියෙනවා..ඒක හදයි.."
 

0 comments:

Post a Comment

Your comment will be visible after approval