විවාහයට හදිස්සියක් නෑ සීලය ආරක්‍ෂකරගෙන ඉන්නවා.
සිනමා හා ටෙලි නාට්‍ය නිළියක් ලෙස ජනපි‍්‍රයත්වයට පත් නදීෂා හේමමාලි විවාහ නොවී සිටීමට තීරණය කර අතැයි වාර්තා වේ.සීලය ආරක්‍ෂකරගෙන බෞද්ධානුකූල ව ජීවිතයක් ගෙවීමට මෙම තීරණය ගත් බව ඇය සති අන්ත පුවත්පතකට පවසා තිබිණි.තමාට පේ‍්‍රමයේදී අනන්තවත් වැරදී ඇතැයි ද ඇය පවසන්නීය.
කෙසේවුවද තමාට පෙම්වතෙක් ඉන්නා බවත්, ඒත් විවාහයට හදිස්සියක් නොමැති බවත් පවසන නදීෂා, එය විවාහයකින් කෙළවරවේවිදැයි නොදන්නා බවත් ඇය සඳහන්කර තිබේ. ඇය මෙසේද පවසා තිබිණි.‘මම හැමදාමත් අරමුණක් ඇතිව වැඩ කළ කෙනෙක්. මට හැමදාමත් ඉලක්කයක් තිබණා. ඒත් විවාහය සම්බන්ධයෙන් එහෙම ඉලක්කයක් නෑ. සමහර විට මම විවාහ නොවී ඉන්නත් පුළුවන්. |නදීෂා හේමමාලි|















0 comments:
Post a Comment
Your comment will be visible after approval