අධිවේගයේ පයින් යන්නත් තහනම්
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මිනිසුන් ගමන්
කිරීම සම්පුර්ණයෙන් තහනම්කොට ඇති අතර දෙපස ඇති ගම්මාන වලින් මිනිසුන් හා
සතුන් ඇතුල්වීම වැලක්වීමට දැල් කම්බි ආවරණයක්ද යොදා තිබේ.අධිවේගී මාර්ගයේ පයින් ගමන්කළහොත් ගෙවීමට සිදුවන දඩය රුපියල් 5000 කි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ පැවසුවේ, මේ දක්වා කාලය තුළ රිය අනතුරු 15ක් සිදුව ඇති බවයි.දක්ෂිණ අධිවේගි මාර්ගයේ පයින් ඇවිද යාමෙන් වළකින ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.
0 comments:
Post a Comment
Your comment will be visible after approval