ජිනා මැඩම්ට ඇප නැහැ.ගණිකා නිවාසයක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින
ජුඩ් රෝස් මේරී පෙරේරා හෙවත් ජිනා මැඩම් නැමැත්තියට ඇපදීම කොළඹ මහාධිකරණය ඊයේ ප්‍රතික්ෂේප කළේය.
මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ පැවසුවේ ඇයට ඇප ලබා ගැනීමට අවශ්‍ය නම් අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කළ යුතු බවය.
නඩු විභාගය අවසන් වනතුරු සැකකාරිය රක්ෂිත බන්ධනාගාරයේ තැබිය යුතු බව මීට පෙර නඩුව විභාග කළ විනිසුරුවරිය සටහන් කර ඇති බව විනිසුරුවරයා කියා සිටියේය.














0 comments:
Post a Comment
Your comment will be visible after approval