උපේක්ෂා දැඩි
පාලුවකින් ජනප්‍රිය නිළි උපේක්ෂා ස්වර්ණමාලි දැඩි පාලුවකින් පසුවන බව පසුගිය ටැබ්ලොයිඩ් පුවත් පතකට ප්‍රකාශ කොට තිබුණි.මේ හේතුවෙන් ඇයගේ පාළුව මැකීම සඳහා බොහෝ දෙන ඉදිරිපත්ව ඇති නමුත් ඇය එම ඉඩකඩ ඇති වෙලාවට ක්‍රිකට් නොගසන නමුත් ක්‍රිකට් නිසාම නැට්ටුවෙක් බවට පත්වූ නමින් අකලංක ගනේගම හට වෙන් කර දී ඇතැයි වාර්තා වේ. ක්‍රිකට් වල විකට් පොලු තැබීමට වඩා පෙම්වතියන්ට පොලු තැබීමෙහි දක්ෂයෙකු වූ මොහු පසුගිය වසරේ විවාහ පත් වූ නදිනි ප්‍රේමදාසගේ "කාර් සීට් " පෙම්වතා බව ක්ෂේත්රයේ බොහෝ දෙනෙක් දන්නා රහසකි.
ඔවුන්ගේ මෙම රහසිගත පෙමට නදිනි තිත තැබුවේ රාත්‍රී කාලයේ කාර් පාක් වල සිදුවූ ඔවුන්ගේ ඇක්ෂන් වර්ගයේ චිත්‍රපට අකලංකගේ මිතුරන් වීඩියෝ මගින් නරඹා ඇති බව ආරංචි වීමෙන් අනතුරුව බව පැවසේ.ඉනෝකා සත්‍යංගනීගේ සින්ඩරෙල්ලා චිත්‍රපටය සඳහා අකලංක පබාගේ පෙම්වතා ලෙස රගපා ඇත.මෙහිදී පබා මුහුදේ ගසාගෙන යන දර්ශනයක දී ඇගේ බ්ලව්සය දියේ ගසා ගෙන ගොස් තනපටය පමණක් ඉතිරි වී ඇති අතර අකලංක තම කමිසය ගලවා දී ඇත.
මෙයට කෘතගුණ සැලකීමට උපේක්ෂා මන්ත්‍රීවරිය ඇයගේ මන්ත්‍රී නිල නිවාසය වෙන්කොට දී ඇති අතර රාත්‍රී කාලය මුළුමනින්ම අකලංකට වෙන් කොට ඇතැයි වාර්තා වේ.මේ දිනවල ඇයගේ ආරක්ෂකයින් දෙදෙනෙකු ද අකලංකට ලබා දී තිබීමද විශේෂත්වයකි.දිවා කාලය කෙසේ වුවද රාත්‍රී කාලය මනා අවබෝධයෙන් ගත කිරීම මෙම පෙම් සබදතාවේ විශේෂත්වය බව තතු දන්නෝ පවසයි.කෙසේ වුවද මෙම නව පෙම් පලහිලව්ව හේතුවෙන් අකලංකගේ පැරණි පෙම්වතිය වස බී සිය දිවි නසා ගැනීමට තැත් කර ඇතැයි ද වාර්තා වේ.














1 comments:
ohhooo sooo horrible thing to hear.....
Post a Comment
Your comment will be visible after approval