ලංකාවේ ප්‍රථම පාවෙන අවන්හල
කොළඹ, සිනමන්ලේක් හෝටලයේ අනුග‍්‍රහයෙන්
සංචරක කර්මාන්තයේ උන්නතිය උදෙසා හඳුන්වා දුන් පාවෙන අවන්හලක් ඊයේ (19)
රාත‍්‍රීයේ බේරේ වැවේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂගේප්රධානත්වයෙන් විවෘත විය.
ප‍්‍රථම වතාවට ශ‍්‍රි ලංකාවේ ඉදිකෙරුණු දිගින් අඩි හැත්තෑවක් වන අතර පළල අඩි තිහක් වන මෙම පාවෙන අවන්හල වෙනුවෙන් ජෝන් කීල්ස් සමාගම වැයකළ මුදල රුපියල් මිලියන සියයක්.මෙම පාවෙන අවන්හලෙහි මහල් දෙකක් ඇතිඅතර පළමු මහල ආවරණයකොට වායුසමීකරණය කර තිබෙනවා.


ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ,ජෝන් කීල්ස් සමාගමේ සභාපති සුසන්ත රත්නායක ඇතුළු පිරිසක් ඒ සහභාගි වී සිටියා.
0 comments:
Post a Comment
Your comment will be visible after approval