ලුහුඩු දැන්වීම් ලුහුඩු දැන්වීම්


Dec 22, 2011

Nolimit No Sinhala

0 comments
නොලිමිට් වෙතින් සිංහල නැති දිනදර්ශනයක්
මෙරට රෙදිපිලි වෙළඳාමේ යෙදෙන ප‍්‍රකට සමාගමක් වන nolimit ආයතනය විසින් එළැඹෙන 2012 අවුරුද්ද සඳහා මුද්‍රණය කරන ලද අපූරු දින දර්ශණයක් සිය පාරිභෝගිකයන් වෙත නොමිලයේ බෙදිහරිමින් සිටී.


මෙම දින දර්ශණයේ  ඇති විශේෂත්වය වන්නේ සිංහල භාෂාව ප‍්‍රධාන භාෂාව වූ රටක කිසිදු තැනක සිංහල අකුරක්වත් සඳහන් නොවීමය.දින දර්ශණයේ මුද්‍රණය සම්පූර්ණයෙන්ම ඉංග‍්‍රීසි, දෙමළ සහ අරාබි බසින් පමණක් මුද්‍රණය කරන්නට සමාගමේ පාලනාධාකාරිය තීරණය කර තිබේ

0 comments:

Post a Comment

Your comment will be visible after approval