ලුහුඩු දැන්වීම් ලුහුඩු දැන්වීම්


Jan 2, 2012

Anarkali's comment for web gossips

0 comments

අනර්කලී ගොසිප් ගැන කියයි...
දෙරණ  නාලිකාවේ උපේක්ෂා මෙහෙයවන "උපේක්ෂායි ඔබයි මමයි"  රුපවාහිනී වැඩසටහනට පැමිණි අනර්කලී විවිධ පුද්ගලයන් සම්බන්ධ කර පළවනගොසිප් ගැන කතා කළා. ඇය පැවසුවේ ගොසිප් කියන්නේ මඩ ප්‍රචාරයක්  බවයි, එසේම වැඩක් නොමැති අය මෙවැනි ගොසිප් නිර්මාණය කරන බවත්ය. ඇය
අන්තර්ජාලයේ සිටි අවස්ථාවක තවත් රංගන ශිල්පිණියකගේ ජයාරූප ඇති බව වෙබ් අඩවියක දුටු විට එම ජායාරූප පිළිබද සොයා බැලුවත් කිසිම ජයරුපයක්වත් නොදුටු බවයි ඇය පැවසුවේ.

අයගේ කතා කාණ්ඩය මෙසේය....







ලගදි මම අන්තර්ජාලයේ සිටින කොට සහෝදර කලා ශිල්පිණියකගේ විස්තරයක් දිස් වුණා. දැන් අලුත්ම කලාව මෙයයි මේක දිස් කරනවා, බැබළෙනවා, රන් අකුරින් වගේ එක එක පාටවල්... මම දන්නවා මේ කලාකාරිනිය ජිවිතේට මෙහෙම ජායාරුපයක පෙනී සිටින්නේ නෑ කියලා මං ගිහින් බැලුවා.. මුකුත් නෑ...

0 comments:

Post a Comment

Your comment will be visible after approval