ලුහුඩු දැන්වීම් ලුහුඩු දැන්වීම්


Dec 27, 2011

Udayanthi's Marriage Rumours...

0 comments

මම කවදාවත් විවාහ වෙන්නේ නෑ - උදයන්ති කුලතුංග 

ජනප්‍රිය ටෙලි නිලි උදයන්ති කුලතුංග ඊයේ පුවත්පත් සම්මුඛ සාකජ්ජාවකදී පවසා තිබෙන්නේ තමාට විවාහ වෙන්නට ගෙදරින් කෙනෙක් සොයන බවට මින් පෙර පුවත්පතකට කියූ කරුණක් විකුර්ති කොට නැවත පල කර තිබෙන බවත් ඇත්තටම තමා කිසිදා විවාහ නොවන්නට සිටින කෙනෙකු බවත් ය. පසුගිය කාලේ මම පුවත් පතකට පැවසුවා ගෙදරින් මට විවාහ වෙන්න කෙනෙක් හොයනවා කියල ඒ කතාව විකුර්ති කරලා වෙබ් අඩවි වල පලකරලා තිබුනා මම කවදාවත් විවාහ වෙන්නේ නෑ මට තනියම ජීවත් වෙන්න පුළුවන් මට තව කෙනෙකුගේ ආදරය අවශ්‍ය නෑ ... 

සම්පුර්ණ ලිපිය මෙතනින්.

0 comments:

Post a Comment

Your comment will be visible after approval