ලෝචනා ඉමාෂිගේ අලුත් වැඩේසිරස නාලිකාවේ ‘දිගන්තය’ වැඩසටහනේ නිවේදන කටයුතුවලින් ඉවත් වූ ලෝචනා අලුත් ව්‍යාපාරයක් ආරම්භ කර ඇත.
ඉමාෂි මෙසේ ආරම්භ කර ඇති ව්‍යාපාරය වන්නේ කුලී රථ (මීටර් ටැක්සි) සඳහා අවශ්‍ය මීටර් හා අනෙකුත් ආම්පන්න විකිණීමට සාප්පුවක්.
ඇය දෙහිවල සාප්පුව ආරම්භ කර ඇතැයි පැවසේ. සිරස නාලිකාව ඔස්සේ සතියේ දින පහේ ම උදෑසන
11.00 සිට දහවල් 12.00 දක්වා
විකාශයවූ ‘දිගන්තය’ වැඩසටහන ලෝචනා විසින් වසර 4කට ආසන්න කාලයක් මෙහෙයවූ
ලෝඩනා පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ඉන් ඉවත් විය.ඇය එම නාලිකා වේ ‘මැජික් බොක්ස්’ නමින්ද වැඩසටහනක් මෙහෙයවූ අතර එයද පේ්රක්ෂකයන් අතර ජනපි‍්‍රයත්වයට පත්ව තිබිණි.සිරසෙන් ඉවත්වූ ලෝචනා මේ දිනවල වේදිකා නාට්‍ය කිහිපයකට සම්බන්ධවී ඇති බවත් මේ අතර වාර්තා වේ.














1 comments:
ati danwath hoda wadakata atha gahala....
Post a Comment
Your comment will be visible after approval