
සිරස නාලිකාවේ ‘දිගන්තය’ වැඩසටහනේ නිවේදන කටයුතුවලින් ඉවත් වූ ලෝචනා අලුත් ව්‍යාපාරයක් ආරම්භ කර ඇත.
ඉමාෂි මෙසේ ආරම්භ කර ඇති ව්‍යාපාරය වන්නේ කුලී රථ (මීටර් ටැක්සි) සඳහා අවශ්‍ය මීටර් හා අනෙකුත් ආම්පන්න විකිණීමට සාප්පුවක්.

ඇය එම නාලිකා වේ ‘මැජික් බොක්ස්’ නමින්ද වැඩසටහනක් මෙහෙයවූ අතර එයද පේ‍්‍රක්ෂකයන් අතර ජනපි‍්‍රයත්වයට පත්ව තිබිණි.සිරසෙන් ඉවත්වූ ලෝචනා මේ දිනවල වේදිකා නාට්‍ය කිහිපයකට සම්බන්ධවී ඇති බවත් මේ අතර වාර්තා වේ.
1 comments:
ati danwath hoda wadakata atha gahala....
Post a Comment
Your comment will be visible after approval