ලුහුඩු දැන්වීම් ලුහුඩු දැන්වීම්


Mar 29, 2012

Mervin vs Dayasiri Songs

0 comments

පඬුවස්නුවර හම්මලියවත්ත ගමට විදුලිය ලබාදීම වෙනුවෙන් සංවිධානය කළ උත්සවයක් ඊයේ පැවැත්විය.එයට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සහභාගි විය.එහිදී සභාව ඇමතු මන්ත්‍රීවරයා පසුගියදා මර්වින් සිල්වා ගැයූ ගීතයකට දයාසිරි ගීතයකින්ම ප්‍රතිචාර දැක්විය. නැවතත් මර්වින් එයට ප්‍රති පිළිතුරු ගීතයක් ගයා ඇත.

මර්වින්

ඔබ එනවා බලා පැල්පතට වෙලා…
මම හිටිය උදේ ඔබ කොහෙද ගියේ..



දයාසිරි ප්‍රා.සභාපති වෙනුවට
ඔබ එනව බලා මට වමනෙ ගියා..
මම ඉගුරු සොයා පොළ රවුමෙ ගියා…



දයාසිරිට මර්වින්ගෙන් පිළිතුර
මම ඉගුරු සොයා ඔබේ ගෙදර ගියා
ඔබ නැතුව නිසා මම හිටියා එහේ.



මේ ගීත සංවාදයේ වීඩියෝ පහතින්...


0 comments:

Post a Comment

Your comment will be visible after approval