ලුහුඩු දැන්වීම් ලුහුඩු දැන්වීම්


Mar 22, 2012

Nupur Mehta Admits She Dated Dilshan

4 comments

නූපූර් මේතා ගේ නවතම හෙලිදරුව්ව 

කි‍්‍රකට් තරග පාවාදීමේ චෝදනා සම්බන්ධයෙන් වන අළුත්ම හෙළිදරව්ව වශයෙන් ශී‍්‍ර ලාංකික කී‍්‍රඩක තිලකරත්න දිල්ෂාන් සහ බොලිවුඩ් නිළියක වන නූපූර් මේතා අතර පැවති සම්බන්ධයක් ගැන කරුණු අනාවරණය වෙයි.
නූපූර් මාධ්‍යයට පවසා ඇත්තේ, 2009 එංගලන්තයේ පැවති පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී තමන් දිල්ෂාන් සමග හිතවත් වූ බවයි. ඇය මීට පෙර අවස්ථාවකදී ලන්ඩනයේ ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පතට පවසා තිබුණේ, එම තරගාවලිය අතරතුරදී තමාට ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩකයින් කිහිපදෙනෙකු අහම්බෙන් කැසිනෝ ශාලාවකදී හමුවූ බවටයි. ඊට පෙර නූපූර් එම පුවත්පතට එරෙහිව නඩු පවරන බවට අනතුරු ඇගවූයේ ඇය තරග පාවාදීමේ සිද්ධීන්ට සම්බන්ධ බව කියමින් එම පුවත්පත ඇයගේ නොපැහැදිළි ඡායාරූපයක් පළ කිරීමෙන් පසුවයි.
නවතම හෙළිදරව්වට අනුව, තමා දිල්ෂාන් සමග ලන්ඩන්හි කැසිනෝ ශාලාවකට ගිය නමුත් තරග පාවාදීමට කිසිදු සම්බන්ධයක් නොමැති බව ඇය මුම්බායිහි සිට ‘මේල් ටුඩේ’ වෙත දුරකථනය ඔස්සේ පවසා ඇත.
ඇය මාධ්‍යයට පල කල අදහස් මෙසේය

    "මට ලන්ඩනයේ කැසිනෝ ශාලාවකට ගිය අවස්ථාවකදී ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනෙක් මුණ ගැහුනා..ඔවුන් සියල්ල මුණගැහුනේ T20 ලෝක කුසලානයට සෙල්ලම් කිරීම සඳහා ඔවුන් ලන්ඩනයට ඇවිත් සිටි නිසයි. එහිදී ඔය කියන බුකි කරුවෙක් මට හමු වුනේ නැහැ.

    ඒ කාලේ මම නැවතිලා හිටියේ කින්ග්ස්ටන්හි පිහිටි රෝයල් ගාර්ඩ්න් හෝටලේ. නමුත් මම මගේ කාමරය වෙන කාත් සමගවත් බෙදා ගත්තේනම් නැහැ. මම හෝටලේ දවස් කිහිපයක් නැවතී සිටියා.. ඒ වෙනුවෙන් දවසට ස්ටර්ලින් පවුම් 500 ක් ගෙවන්න සිදුවුනා.

    ඒ බව ඔප්පු කිරීමට හෝටලේ බිල් මා සතුව ටිබෙනවා. එම හොටලේම තවත් ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනෙකු නැවතී තිබෙනවා, නමුත් මම දන්නේ නැහැ ඔවුන් කවුදැයි කියා..මගේ අල්ලපු කාමරේ සචින් තෙන්ඩුල්කාර් හිටියත් මම දන්නේ නැහැ.

    මෙහිදී මට දිල්ශාන් ගේ නම සඳහන් කරන්න පුළුවන්..ඔහුව මට නිතර හමුවුනා..එත් ඇයි මම අනිත් ක්‍රීඩකයන්ගේ නම් හෙළිකරන්නේ..ඔවුන් නිකන් මට හමුවුනා විතරයි".
දිල්ශාන් සමග පැවති සම්බන්ධය පිලිබඳ වැඩිදුරත් මාධ්‍යය ප්‍රශ්න කල වි
    "මොකද්ද ක්‍රිකට් ක්‍රීඩකයෙක් දැන සිටීමේ වරද? එක මගේ පෞද්ගලික ජීවිතය. මම තනිකඩ ආකර්ශනීය ගැහැණු ළමයෙක්. මට නිදහස තියෙනවා ලෝකේ ඕන කොනකට ගොස් ඕනා කෙනෙක් සමග සම්බන්ධතා පවත්වන්න".


ඇය මාධ්‍යයට පල කල අදහස් මෙසේය

    "මට ලන්ඩනයේ කැසිනෝ ශාලාවකට ගිය අවස්ථාවකදී ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනෙක් මුණ ගැහුනා..ඔවුන් සියල්ල මුණගැහුනේ T20 ලෝක කුසලානයට සෙල්ලම් කිරීම සඳහා ඔවුන් ලන්ඩනයට ඇවිත් සිටි නිසයි. එහිදී ඔය කියන බුකි කරුවෙක් මට හමු වුනේ නැහැ.

    ඒ කාලේ මම නැවතිලා හිටියේ කින්ග්ස්ටන්හි පිහිටි රෝයල් ගාර්ඩ්න් හෝටලේ. නමුත් මම මගේ කාමරය වෙන කාත් සමගවත් බෙදා ගත්තේනම් නැහැ. මම හෝටලේ දවස් කිහිපයක් නැවතී සිටියා.. ඒ වෙනුවෙන් දවසට ස්ටර්ලින් පවුම් 500 ක් ගෙවන්න සිදුවුනා.

    ඒ බව ඔප්පු කිරීමට හෝටලේ බිල් මා සතුව ටිබෙනවා. එම හොටලේම තවත් ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනෙකු නැවතී තිබෙනවා, නමුත් මම දන්නේ නැහැ ඔවුන් කවුදැයි කියා..මගේ අල්ලපු කාමරේ සචින් තෙන්ඩුල්කාර් හිටියත් මම දන්නේ නැහැ.

    මෙහිදී මට දිල්ශාන් ගේ නම සඳහන් කරන්න පුළුවන්..ඔහුව මට නිතර හමුවුනා..එත් ඇයි මම අනිත් ක්‍රීඩකයන්ගේ නම් හෙළිකරන්නේ..ඔවුන් නිකන් මට හමුවුනා විතරයි"
.

දිල්ශාන් සමග පැවති සම්බන්ධය පිලිබඳ වැඩිදුරත් මාධ්‍යය ප්‍රශ්න කල විට
    "මොකද්ද ක්‍රිකට් ක්‍රීඩකයෙක් දැන සිටීමේ වරද? එක මගේ පෞද්ගලික ජීවිතය. මම තනිකඩ ආකර්ශනීය ගැහැණු ළමයෙක්. මට නිදහස තියෙනවා ලෝකේ ඕන කොනකට ගොස් ඕනා කෙනෙක් සමග සම්බන්ධතා පවත්වන්න".

තම පෞද්ගලික සබඳතා මත එවැනි දරුණු චෝදනාවක් එල්ල කළ නොහැකි බව නූපූර් අවධාරණය කර සිටියාය.

4 comments:

Anonymous said...
Mar 22, 2012, 8:56:00 PM

ane ape dilsh..........

Anonymous said...
Mar 23, 2012, 7:25:00 AM

Aiyoo salli

Anonymous said...
Mar 23, 2012, 7:43:00 AM

අප්පට සිරි.. !
මම නම් පුද්ගලිකව හිතන්නේ නෑ ඩිල්ශාන් තරඟ පාවා දෙයි කියලා..
හැබැයි මූ මාර බඩු වලටනේ බන් ඇරලා තියෙන්නේ.. ඉරිසියා හිතෙනවා ඕයි...

Anonymous said...
Mar 23, 2012, 7:56:00 AM

Mokada danne ne Dilshan ge name eka witraka kiyanna puluwan kiwwe?
Indiankarayek gawunoth jara godak thamai. Thawa palayallako IPL

Post a Comment

Your comment will be visible after approval