ලුහුඩු දැන්වීම් ලුහුඩු දැන්වීම්


Mar 15, 2012

Ringing Tone Mafia in Sri lanka

2 comments

ලංකාවේ "රීගින්ග් ටෝන්" ජාවාරම හෙළිවේ

ලංකාවේ ගායකයන් වෙහෙසී කරන නිර්මාණ ලංකාවේ දුරකථන සමාගම් වලට රීගින්ග් ටෝන් සදහා විකුණා මසකට කෝටි ගණන් උපයන ජාවාරමක් හෙළිවී තිබේ. මෙම ජාවාරම ජයටම කරගෙන යන්නේ තරුණ ගායකයන් දෙදෙනෙක් ඔවුන් පිහිටුවා ගත ආයතනයක් හරහා බවත් එමගින් මෙම ගායකයන් දෙදෙනා විශාල මුදලක් උපාය ඇති බව ප්‍රවීණ ගයක අමරසිරි පීරිස් මහතා 14 වන දින ලක්බිම පුවත් පතට පවසා තිබෙනවා. 

එතුමා අතර  පැවති සාකච්ජාවකදී "තරු අන්තර්ජාල ගුවන් විදුලි සේවාව" අදහස් ප්‍ අමරසිරි පීරිස් මහතා හෙළිකර සිටින්නේ ඔහුගේ ගීත සඳහා පමණක් ඒජන්සිය විසින් ඩයලොග් ආයතනයෙන් මේ වනවිට ලක්ෂ 80ක් පමණ මුදල් ලබාගන තිබෙන බවත් ඉදිරියෙදීත් ඒ සඳහා ඔවුන්ට මාස්පතා මුදල් ලැබෙමින්ද පවතින බව එතුමා අතර  පැවති සාකච්ජාවකදී "තරු අන්තර්ජාල ගුවන් විදුලි සේවාව" අදහස් ප්‍රකාශ කර ඇත. ගායකයාට හොරෙන් සංගීත රචකයා ගීත විකුණන බවත්, පදරචකයාට හොරෙන් ගායකයා ගීත විකුණන තත්ත්වයක් පවතින බවත් පවසන අමරසිරි පීරිස් මහතා මෙම ගීත මාෆියාව පිළිබඳව පලමු වරට හෙළි කර තිබුනේ මෙලෙසින්.


වගකිය යුත්තන්ට දන්වා ඇති නමුත්, මේ සදහා කිසිදු ආයතනයකින් සාදාරණයක් ඉටුවී නොමැති බව ඒ මහතා වැඩිදුරටත් සදහන් කරයි.  

ලක්බිම  ලිපියට මෙතනින්

 

2 comments:

Anonymous said...
Mar 15, 2012, 8:19:00 PM

Onna tawat alut jawaramak Eli wuna...
May rate puduma dewal tamai wenne...
Kele neetiya raja karanawa
Balagena sindu kiyanne....Katahanda neti wei..
Mokakda attatama oya rata...
Kageda appa oya kiyana rata...

Anonymous said...
Mar 15, 2012, 8:23:00 PM

ශ්‍රිලංකාවේ සංගීතය මුළුමනින්ම විනාශ කරපු ,භාතිය සන්තුස් දෙන්න තමා ඔය කොම්පෙනිය දාලා තියෙන්නේ. හරි අතිකාරයෝ නැති සින්දු මුන් ඔක්කොම හොරකම් කරලා තියෙන්නේ

Post a Comment

Your comment will be visible after approval