ලුහුඩු දැන්වීම් ලුහුඩු දැන්වීම්


Mar 18, 2012

Manusha Nanayakkara's New Partner

4 comments
මනුෂට හමුවූ අලුත් ජිවන සහකාරිය "ශානිකා"

මෙතෙක් කල් රහසක්ව පැවතුන මනුෂගේ විවාහ ජීවිතය පිළිබඳව මේ සති අන්තයේ සැදල්ල, රිවිරිසි සහ රසදුන ටැබ්ලොයිඩ් අතිරේක සදහා අදහස් පලකොට තිබෙනවා. මනුෂ නානායක්කාර ටෙලිනාට්‍ය නිළි රොෂානා ඔන්‍ඩ්චච් සමගය විවාහ වී සිටි අතර මිට වසරකට ඉහතදී ඔහුගේ විවාහය දෙදරයාමෙන් පසු මිට මස 6 කට පමණ පෙර මනුෂ ශානිකා සමග විවාහ වී තිබෙනවා. ඔහුට ඇය හමුවී ඇත්තේ එංගලන්තයේදී බවත් ඇය රත්නපුර ව්‍යාපාරික පවුලක දියණියක් බවත් මනුෂ පවසනවා.
පසුගිය වකවානුවේ ඔබ දේශපාලනමය වශයෙන් පිම්මක් පැන්නා. මේ මෑතකදීත් ඔබේ ජීවිතයේත් නැවුම් පිටුවක් පෙරළුණා කියලා ආරංචියි.
 

දේශපාලන වශයෙන් මම තීරණාත්මක තීන්දු අරගත්තා. මොකද මම දේශපාලනයට ආවේ රටට වැඩක් කරන්න හිතාගෙන. ඒ සඳහා ජනාධිපතිතුමා ගන්නා මෙහෙයට ශක්තියක් විය යුතුම කාලේ මම ඒ දායකත්වය ලබා දෙන්න තීරණය කළා.

ඒ වගේම ජීවිතයේත් හැම වෙලේම මම උත්සාහ කරන්නේ සතුටින් ජීවත් වෙන්න. ඒ සතුට අපි හැමෝම බලාපොරොත්තු වෙනවා. මට මගේ ජීවන සහකාරිය මුණ ගැහුණා.

ඇය එංගලන්තයේදී මට මුණ ගැහුණේ. කාලයක් තිස්සේ දැන හඳුනාගෙන පසුගිය වසරේ අපි විවාහ වුණා. ඇය ශානිකා සූරියආරච්චි. රත්නපුර ප්‍රදේශයේ ව්‍යාපාරික පවුලක දියණියක්. පවුල් ජීවිතේ සමබරව ගෙනයන අතරේ රටට සේවයක් කරන්නයි අද මගේ එකම අරමුණ.

කලින් කලට විවිධ කටකතාවලට ලක්වෙන්නත් වෙබ් අඩවිවල විවිධ පුවත් මවන චරිතයක් බවට පත්වෙන්නත් ඔබට සිදුවුණා.
 

ඔව් මඩ ගහනවා, කටකතා හදනවා. එහෙම කළා කියලා මිනිස්සු මට ඡන්දෙ නොදී ඉඳලා නැහැ. ජනාධිපතිතුමා වැඩ කරන්න නොදී ඉඳලා නැහැ. ඔය වෙබ් අඩවි සම්බන්ධයෙන් මම පාර්ලිමේන්තුවේ කළ කතාවලට ඒ වෙබ් අඩවිවලින්ම මට ප්‍රතිචාර දක්වලා තිබුණා.

ජනපි‍්‍රය චරිතයකට නොයෙක් මඩ ප්‍රචාර එල්ල කරලා ඒ වෙබ් අඩවි ජනපි‍්‍රය කරගන්න ඔවුන් උත්සාහ කරනවා. මොකද එහෙම නැතිව එයාලට ඒවා මාර්කට් කරගන්න බැහැ.

මනුෂ  ජිවිතයේ පෙරලූ නව පිටුවට අපගේ සුබ පැතුම්.

මෙම  පුවත්පත් අතිරේක කියවන්න 



සදැල්ල ලිපියට මෙතැනින්        රිවිරිසි ලිපියට මෙතැනින්

           සැදැල්ල ලිපිය                                            රිවිරිසි ලිපිය      

4 comments:

Anonymous said...
Mar 18, 2012, 9:44:00 AM

හෙන 7ම වැදියන් කාලකන්නින්ට​. අසර ගැහැනියක් හා දියනියක් මහ මගට දැම්මට​. දකුණේ වැසියනි ඊලග චන්දෙදි මූ ආයෙත් එයි චන්ද හිගන්ඩ. එදාට උබල මූට හොද පාඩමක් උගන්නපන්. මනූෂ = අමනූෂ​

Anonymous said...
Mar 18, 2012, 9:45:00 AM

ජීවිතේ හැමදාම අලුත් වෙන්න ඕනෙද ????

එහෙනම් තව පාරක් අලුත් ළමයෙක් හදපන් ...
ඊට පස්සේ තව අලුත් එකෙක්ව බැදපන්

එට පස්සේ අයෙත් ජීවෙතේ අලුත් කරගනින් ////
යකෝ පිරිමි ජාතියට නිගා කරන්න එපා ....

Anonymous said...
Mar 18, 2012, 9:47:00 AM

Mu Galle wala Y.M.C.A ake Latin dancing class ekak free dala kello 30k vithara anatha kala..a kello set aken 10 k vithara dan ganikavooooo....
petti kadapu kello Job illagen giya, mu painuth gahala thiyenawa pukata a kellanta...

Anonymous said...
Mar 18, 2012, 9:50:00 AM

Yako ubata lamayek ennawa kiyala amatha ka unada? uba mahama maha ballek... ubla wage aya ennakal me rate genunta yanne oya kala thamai.. ayi ubata mathaka nathi unada uabata lamayek ennawa kiyala...
ubata kawada hari oya geenith epa wewi.. edata oya genitath wenne ara ahisaka geenita unu deyama thamai.. ubata nam henama gahanna ona.. ara ahisaka daruwatai geenitai karapu deata...
balla..

Post a Comment

Your comment will be visible after approval