ලුහුඩු දැන්වීම් ලුහුඩු දැන්වීම්


Dec 18, 2011

Men will be mad without Prostitutes - Nadeesha Hemamali

0 comments

ගණිකාවෝ හිටියේ නැත්නම් ලංකාවේ මිනිස්සුන්ට පිස්සු හැදිලා තියෙයි
ඉරිදා උදැසන ස්වර්ණවාහිනී වැඩසටහනකට ටෙලි නාට්‍ය නිළි නදීෂා හේමමාලි එක්වී සිටයයා. එහි ඒක අවස්ථාවක ටෙලි නාට්‍ය නිළියන් ගණිකා වෘත්තියේ  නියැළිම පිළිබද අසන ලද පැනයකට නදීෂා පිළිතුරු සපයමින් කියා සිටියේ ලංකාවේ ගණිකාවන් නොසිටින්නට මිනිස්ය්න්ට ලෙඩ හැදී පිස්සන් විය හැකි බවත් ය.


එබැවින් ගණිකා වෘත්තියට ගරු කල යුතු බවත්ය. මිට අමතරව ටෙලි නාට්‍ය වල ගණිකාවන් නැති බව ඇය කියා සිටියාය.
 
නදීශාගේ කතා කාණ්ඩය මෙසේය....

ගණිකා වෘත්තිය කියන්නෙත් වෘත්තියක් එකට අපි ගෞරව කරන්න ඕන ...
අනෙක අපේ රටේ මිනිස්සු..
මේක ප්‍රසිද්ධ මාධයයේ කියන්නම ඕන ...  
මේ වෘත්තිය නැත්තනම් අපේ රටේ මිනිස්සුන්ට ලෙඩ රෝග හැදිලා පිස්සෝ වෙලා ඉදිවී...
අපේ ටෙලි නාට්‍ය නිෂ්පාදන වලට නම අපි ගණිකාවෝ සම්බන්ධ කරගන්නේ නෑනේ...
එක නිසා අපට කොහොමත්ම අදාලත්වයක් නෑ ඒ ගොල්ලෝ ගැන ලොකුම ප්‍රශ්නයක් තියෙනවා ඕක නිළියෝද කරන්නේ කියන එක... අද පදුරකට පයින් ගැහුවත් කියක් කියයිද නිලියෝ කියලා..

0 comments:

Post a Comment

Your comment will be visible after approval