හොරණ ටයර් කම්හලේ ගින්නක් හොරණ අරමනාගොල්ලේ කර්මාන්තපුරයේ ටයර් නැවත පුරවන කර්මාන්තශාලාවක් තුල ඇතිවු ගින්නක් හේතුවෙන් එම කර්මාන්තශාලාව සම්පුර්ණයෙන්ම දැවී අළුවී ගියා.
එම ගින්න මැඩපැවැත්වීමට පැයක් පමණ ගතවී ඇත. ගින්නෙන් කිසිවෙකුටත් හානි සිදුවේ නැති අතර මේ ආකාරයටම මින් පෙර අවස්ථාවකදීත් මෙම කර්මාන්තශාලාව ගිනිගත් බව පොලිසිය පවසනවා.














0 comments:
Post a Comment
Your comment will be visible after approval