ලුහුඩු දැන්වීම් ලුහුඩු දැන්වීම්


Mar 19, 2012

Nadeesha to bid adieu to Acting

1 comments
රගපෑමෙන් ඉවත් වෙයි - මන්දා ටෙලිනාට්‍යයේ කැතී

'අමන්දා' ටෙලිනාට්‍යයේ කැතීගේ චරිතය හරහා රංගනයට එක්වූ නදීෂා යාපාගේ ගේ රගපෑම් අවසන්කර දමන්නට තීරණය වී ඇතැයි වාර්තා වේ.
මෙම තීරණයට හේතුවී ඇත්තේ ඇගේ පෙම්වතාට නදීෂාගේ රගපෑම අරහංවීම නිසා බවද පැවසේ.
මේ අනුව නදීෂා විවාහයට පෙරම රගපෑමෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.නදීෂා රගපෑමට එක්වී ඇත්තේ ජනපි‍්‍රයත්වය හෝ මුදල් ඉලක්ක කර නොගෙන බවද පැවසෙන අතර ඇය රගපෑමට එක්වී ඇත්තේ ඇයට කුඩා කළ සිට තිබූ ආශාවක් සංසඳවා ගැනීමට බවද පැවසේ.

නදීෂා රංගනයෙන් ඉවත්වුවද නිරූපනයෙන් ඉවත් නොවන බව ද පැවසේ.





1 comments:

Anonymous said...
Mar 19, 2012, 8:35:00 PM

happa aparadeee :’( :’(

Post a Comment

Your comment will be visible after approval