ලුහුඩු දැන්වීම් ලුහුඩු දැන්වීම්


Mar 12, 2012

Piyumi Purasinghe to be engaged

0 comments
පියුමිගේ විවාහ ගිවිසගැනීම ගලදාරි හෝටලයේදි

නිලංජනා හා බොඳ මීදුම් හි රඟපෑ චරිත ඔස්සේ ජනප‍්‍රියත්වයට පත් පියුමි පුරසිංහ ලබන 24 වැනිදා මුදු මාරුකරන්නට සූදානම් වන බව වාර්තා වේ.
ඇය මෙසේ මුදු මාරුකර ගැනීමට සැරසෙන්නේ රෙමී රාඡ්ලාල් නැමැති තරුණයෙකු සමගය.
පියුමි හා රෙමිගේ ආදර කතාව තරමක් පරණ එකක්වුවද ඇය මෙය මාධ්‍යට මෙන්ම තමන්ගේ කිට්ටුම හිතවතුන්ගෙන්ද වසන්කර තිබිණි.


මොවුන්ගේ විවාහ ගිවිසගැනීම කොළඹ ගලදාරි හෝටලයේදි සිදු කිරීමට නියමිතය.පියුමි, රෙමී හඳුනාගෙන ඇත්තේ ඇගේ මිතුරියකුගේ මාර්ගයෙනි.‘රේමි’ එක්සත් ජාතික පක්ෂයෙන් ආණ්ඩුවට එක්වී අමාත්‍ය ධූරයක් ලබාගත් අයෙකුගේ කිට්ටුම හිතවතෙක් බව ද පැවසේ.

0 comments:

Post a Comment

Your comment will be visible after approval