ලුහුඩු දැන්වීම් ලුහුඩු දැන්වීම්


Mar 13, 2012

Southern Members Day Rally 2012

6 comments
දකුණ නැවතත් මෝටර් රථ තරග වලින් සරසවන්න දක්ෂිණ ක්‍රීඩා සමජය සැරසේ....
දක්ෂිණ ක්‍රීඩා සමජය අභිමානවත් ජයග්‍රහී 15 වන සංවස්තරයට සමගාමීව සාමාජිකයන්ගේ මෝටර් රථ තරඟාවලියක් සංවිධානය කර ඇත. මෙම තරඟ මෙම මස 25 වන දින උදේ 10 සිට ආරම්භ වේ.
මෙම තරගය සාමාජිකයන්ට පමණක් සීමා වන අතර මෙම තරගය නම් කර ඇත්තේ Southern Members Day Rally 2012 ලෙසයි. මෙම තරගාවලිය කාණ්ඩ දෙකක් යටතේ තරග පැවැත්වීමට සංවිධායකයන් කටයුතු කර ඇත. ආධුනික හා  පළපුරුදු කාණ්ඩ යටතේය. තරගාවලිය 80 km දුර අලංකාරවත්, අභියෝගාත්මක මාර්ගයක පැවැත්වීමට සංවිධායකයන් කටයුතු කර ඇත. තරගා වලියේ සියලුම විස්තර සදහා : 071 326 5788 Harith Salwathura.
  Harith Salwathura

6 comments:

Anonymous said...
Mar 13, 2012, 12:04:00 PM

matara api hamoma 25 rallye ela ela Thanks to SMSC

Anonymous said...
Mar 13, 2012, 12:11:00 PM

good luck SMSC, best of luck!!! api hamadamath rally fun ganne SMSC nisa..

Anonymous said...
Mar 13, 2012, 12:24:00 PM

mama colombo inne. apitath kohomawathma join wenna barida...?

Anonymous said...
Mar 13, 2012, 1:01:00 PM

aniwa apith padinawa


Mithila

Anonymous said...
Mar 13, 2012, 1:20:00 PM

maxaaa

Anonymous said...
Mar 13, 2012, 9:37:00 PM

If anyone like to participate as a Check point marshal in 25th March 2012, Southern Members day Rally, Please Contact 071 326 5788 Harith Salwathura [Only SMSC & YSMSC Members]

-Harith-

Post a Comment

Your comment will be visible after approval