ලුහුඩු දැන්වීම් ලුහුඩු දැන්වීම්


Mar 12, 2012

Sajith uses music as conveyor to pass his message to Ranil

2 comments
මාස්ටර් සර්, මට හිමි නැත දෙන්න…
‘පණ අදිනා අලියව නැඟිටවන්න… හැකි වුනොත් මට ඒ ටික කරන්න… මාස්ටර් සර්, මට හිමි නැත දෙන්න… අනේ සර්.. අපි මිතුරන් නේද…
එදා දවස උදා වේවිදෝ’ එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ගිටාරය වාදනය කරමින් මෙලෙස ගැයුවේ ඊයේ දිනයේ කොලඹ එස්.එස්.සී. පිටියේදී පැවති රාජකීය – ශාන්ත තෝමස් 133 වැනි නිල් මහ සටන ක‍්‍රිකට් තරඟය නැරඹීමට රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් ලෙස පැමිණි මොහොතේ සිය පාසැල් මිතුරන්ගේ ඉල්ලීමකට අනුවය.

2 comments:

Anonymous said...
Mar 12, 2012, 10:50:00 AM

mee harakata dunnoth ithin uge maha ekata dunnata wada darunu wei

Anonymous said...
Mar 12, 2012, 12:44:00 PM

ekath aththathama bola

Post a Comment

Your comment will be visible after approval