
ප්‍රවීන නිළි ගීතා කාන්ති ජයකොඩිගේ දියණිය වන ජනප්‍රිය නිළි පබෝදා සන්දීපනීගේ වෙඩින් උත්සවය ලබන 31 වෙනිදා පවත්වන්නට නියමිත බව අපට වාර්තා වෙනවා.
ඇයගේ විවාහය ගැන පසුගිය කාලයේ නොයෙකුත් කට කතා පැතිරුණ අතර පසුව ඇය තීරණය කර ඇත්තේ ලබන 31 වෙනිදා විවාහ වන්නටය. පබෝදා විවාහ වීමට සැරසෙන්නේ සිදත් හරීන්ද්‍ර සමගය ඔහු ව්‍යපාරිකයෙකි. විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් හිල්ටන් හෝටලයේ යුනියන් බෝල්රූම්හි මෙම විවාහය පවත්වන්නට සුදානම්ය.

12 comments:
අනේ පබෝ ඇයි ඔයා මාව දාල වෙන කෙනෙක් බදින්නෙ. මම කලුද
....මීට අරා.
පබා බබෝ මගෙ අතින් ඔයාට වෙච්ච දේට මට සමා වෙන්ඩ. ඔයාට සුබ අනාගතයක්.
Mama kollage nama nam danne naha.. Habai Apr 14th Night mamam meya dakka kollath ekka katharagama dewale gawadi..man hithanne ashirwada ganna enna aththe.. meyage ganatama usa tiyana tikak chubby sudu handi kollek.. Dennama white mix una dress thamai andala hitiye..Mama nam dakka gamn dana gaththa badinna inna eka kiyala..Any way goodluck nangi.. Habai badinne jeewitha kaletama hariyannai.. magdi divoce wenna nam nevi.. Keep it in the mind..
All the best and Happy Wedded Life...!
2005 A|L karapu Royal College colombo eke ekekne muu..
අනාගතේ ඛේදවාචකයකින් අවසන්වන තවත් විවාහ මාලා නාටකයක මුහුරත් උලෙල 31 වෙනිදා හිල්ටන් හෝටලේදී පැවත්වේ.
boruwata hilton eke wedding eka ganna salli wiyadam karanna epa, aparade. mokada thawa masa 6kin gossip ekema dai paboda devorce wei kiyala
minihata garage ekak thiyena nisa hondai, wedding ekata kalin sleeve gahala, boare karala thawwa punchi karala ganna puluwan.
පව් අහින්සකයග විහින් වලේ වැටෙනව දැන්නම් මැණික් පතලක් වගේ ඇති
Good Luck.be happy.keep it.(without divorce)
පොඩ්ඩක් හිනාවෙලා හිටපන්කෝ
Kolla nam wasa kathai... pabodata galapenne ne... passe dala nam yanna epa paboda.. ammata wage oyatath thatha nathuwa lamai hadanna wei... any way parissamin.. god luck...
Congratulations ! Happy wedded life !
බෑනෝ වැරදිලාවත් නැන්දම්මව ගෙන්න ගන්න එපා. නැන්දම්මට බෑනාගේ වයසේ කොල්ලෝ පෙන්නන්න බැහැ. අපිත් ඒ අත්දැකීම ලබපු අය.ok ok
Post a Comment
Your comment will be visible after approval