ක්වින් එලිසබත් මගී නෞකාවකොළඹට ඇවිත්
ක්වින් එලිසබත් මගී නෞකාව 30වැනි දා කොළඹ වරායට පැමිණියා.ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන මණ්ඩලය හා වරාය අධිකාරිය ඔවුන් පිළිගැනීම පිණිස කොළඹ වරායේ දී කෙටි උත්සවයක් ද සංවිධාන කර තිබිණි.
ඇමරීකන් බඩු අත්අරින්නැයි පෝස්ටර් විරෝධයක්
මේ දිනවල මහනුවර හා ඒ ආසන්න ප්‍රදේශවල ඇමරිකානු විරෝධී පෝස්ටර් විරෝධයක් "අපි සිංහයෝ"නමින් සංවිධානයක් ආරම්භකොට ඇත.
දක්ෂිණ ක්‍රීඩා සමජය අභිමානවත් ජයග්‍රහී 15 වන සංවස්තරයට සමගාමීව සාමාජිකයන්ගේ මෝටර් රථ තරඟාවලිය පසුගියදා පැවැත්විය. මෙහි සියලුම ජයාරූප මෙතනින්.
කොස්ගොඩ හෝටලකදී යුවලක් ගෙල වැළලාගෙන
ඉදුරුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සංචාරක හෝටලයක නවතන් ගෙනසිටි යුවලක් ගෙල වැලලාගෙන මිය යාමේ සිද්දියක් ඊයේ වාර්තා වුණා.
පඬුවස්නුවර හම්මලියවත්ත ගමට විදුලිය ලබාදීම වෙනුවෙන් සංවිධානය කළ උත්සවයක් ඊයේ පැවැත්විය.එයට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සහභාගි විය.එහිදී සභාව ඇමතු මන්ත්‍රීවරයා පසුගියදා මර්වින් සිල්වා ගැයූ ගීතයකට දයාසිරි ගීතයකින්ම ප්‍රතිචාර දැක්විය. නැවතත් මර්වින් එයට ප්‍රති පිළිතුරු ගීතයක් ගයා ඇත.
මර්වින්ගෙන් පසු කැලණියට මාලක.
බොහෝ දෙනා බලාසිටින්නේ මර්වින් සිල්වාගේ දේශපාලන ගමනේ අවසානය ගැනය.මර්වින්ට එරෙහිව කැලණියෙන්ම කැරැල්ලක් මතුවූ විට ඇතැමෙක් කිවේ මෙයනම් "මර්වින්ගේ අවසානයි" කියාය.
විශාඛා සිසුවියක් පැහැර ගනියි
වැඩමුළුවෙන් ලැබූ අත්දැකීමෙන් ජිවිතය බේරා ගනියි
කොළඹ විශාඛා විද්‍යාලයේ 6 වන ශ්‍රේණීයේ ඉගෙනුම ලබන 11 හැවිරිදි දැරියක පසුගිය (21) නාදුනන පිරිසක් විසින් බලහත්කාරයෙන් පැහැරගෙන වෑන් රථයක දමාගෙන යමින් සිටි එම වෑන් රථයෙන් බිමට පැන පලාගොස් බේරිමට හැකිව තිබේ.
නූපූර් මේතා ගේ නවතම හෙලිදරුව්ව
කි‍්‍රකට් තරග පාවාදීමේ චෝදනා සම්බන්ධයෙන් වන අළුත්ම හෙළිදරව්ව වශයෙන් ශී‍්‍ර ලාංකික කී‍්‍රඩක තිලකරත්න දිල්ෂාන් සහ බොලිවුඩ් නිළියක වන නූපූර් මේතා අතර පැවති සම්බන්ධයක් ගැන කරුණු අනාවරණය වෙයි.
ප්‍රා.සභා මන්ත්‍රී තරුණියක් පැහැරගෙන ගොස් දූෂණය කරයි.
ප්‍රාදේශීය සභා මන්ත්‍රී නලින්ද රාජනායක තරුණියක් පැහැරගෙන ගොස් තවත් පිරිසක් හා එක්ව දූෂණය ලර ඇත.සන්ධාන පූජාපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී නලින්ද රාජනායක හා ත්‍රී රෝද රථ රියදුරෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
රංගන ශිල්පී ඇන්ටන් ජූඩ් අභාවප්‍රාප්තවේ
ජනප්‍රිය වේදිකාව, ටෙලිනාට්‍ය මෙන්ම සිනමා ක්ෂේත්‍රයේ රංගන ශිල්පියකු වන ඇන්ටන් ජූඩ් මහතා ඊයේ රාත්‍රීයේ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී ඇත.
මහනුවර චිත්‍රපටයක රූගත කිරිම් සිදුකර පැමිණෙමින් සිටියදී ඇන්ටන් ජූඩ් මහතා හෘදයාබාධයකට ලක්ව වහාම රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් ඔහු මෙලොව හැරගොස් සිටි බව සඳහන් වේ. මිය යනවිට ඔහු 50 වියේ පසුවු ඔහු විකට චරිත නනිරූපණ ශිල්පියෙකු ලෙස ප්‍රකටයි.
රගපෑමෙන් ඉවත් වෙයි - අමන්දා ටෙලිනාට්‍යයේ කැතී
'අමන්දා' ටෙලිනාට්‍යයේ කැතීගේ චරිතය හරහා රංගනයට එක්වූ නදීෂා යාපාගේ ගේ රගපෑම් අවසන්කර දමන්නට තීරණය වී ඇතැයි වාර්තා වේ.
මෙම තීරණයට හේතුවී ඇත්තේ ඇගේ පෙම්වතාට නදීෂාගේ රගපෑම අරහංවීම නිසා බවද පැවසේ.
මේ අනුව නදීෂා විවාහයට පෙරම රගපෑමෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.නදීෂා රගපෑමට එක්වී ඇත්තේ ජනපි‍්‍රයත්වය හෝ මුදල් ඉලක්ක කර නොගෙන බවද පැවසෙන අතර ඇය රගපෑමට එක්වී ඇත්තේ ඇයට කුඩා කළ සිට තිබූ ආශාවක් සංසඳවා ගැනීමට බවද පැවසේ.
අවසානයේදි කියු කතා දුක් බරයි
"අනේ ඩොක්‌ටර් අම්මට දැන්ම කියන්න එපා"
වේයන්ගොඩදී දුම්රියෙන් වැටීමෙන් පෙරේදා (17 වැනිදා) පස්වරුවේ තරුණයකු ජීවිතක්ෂයට පත්විය.
තරුණයා දුම්රියෙන් බැසීමට පා පුවරුවට පැමිණි අවස්ථාවේ පා පුවරුව කඩාගෙන වැටුණු බවයි.
අධි ආරක්ෂිත කලාපයක තිබී රැකගැන්මට බැරිවූ කෞතුකාගාරය
කොළඹ අධි ආරක්ෂිත කලාපයක පිහිටා තිබූ කෞතුකාගාරයේ පුරවස්තු කීපයක් පසුගියදා අතුරුදහන් වීමේ පුවත බොහෝ දෙනෙකුගේ හද සසල කරවන්නක් වුණා.
මේ වන විට හඳුනාගෙත හැකි ආකාරයට මහනුවර යුගයට අයත් රන් ආලේපිත අසිපත් 08 ක්, බස්‌තමක හිස කොටසක්, රන් මුදු 6ක්, දඹ රන් කහවනු 92ක්, ඉපැරණි මුදල් නෝට්‌ටු තොගයක් සොරුන් විසින් රැගෙන ගොස් තිබෙනවා.
මනුෂට හමුවූ අලුත් ජිවන සහකාරිය "ශානිකා"
මෙතෙක් කල් රහසක්ව පැවතුන මනුෂගේ විවාහ ජීවිතය පිළිබඳව මේ සති අන්තයේ සැදල්ල, රිවිරිසි සහ රසදුන ටැබ්ලොයිඩ් අතිරේක සදහා අදහස් පලකොට තිබෙනවා. මනුෂ නානායක්කාර ටෙලිනාට්‍ය නිළි රොෂානා ඔන්‍ඩ්චච් සමගය විවාහ වී සිටි අතර මිට වසරකට ඉහතදී ඔහුගේ විවාහය දෙදරයාමෙන් පසු මිට මස 6 කට පමණ පෙර මනුෂ ශානිකා සමග විවාහ වී තිබෙනවා. ඔහුට ඇය හමුවී ඇත්තේ එංගලන්තයේදී බවත් ඇය රත්නපුර ව්‍යාපාරික පවුලක දියණියක් බවත් මනුෂ පවසනවා.
ලංකාවේ "රීගින්ග් ටෝන්" ජාවාරම හෙළිවේ
ලංකාවේ ගායකයන් වෙහෙසී කරන නිර්මාණ ලංකාවේ දුරකථන සමාගම් වලට රීගින්ග් ටෝන් සදහා විකුණා මසකට කෝටි ගණන් උපයන ජාවාරමක් හෙළිවී තිබේ. මෙම ජාවාරම ජයටම කරගෙන යන්නේ තරුණ ගායකයන් දෙදෙනෙක් ඔවුන් පිහිටුවා ගත ආයතනයක් හරහා බවත් එමගින් මෙම ගායකයන් දෙදෙනා විශාල මුදලක් උපාය ඇති බව ප්‍රවීණ ගයක අමරසිරි පීරිස් මහතා 14 වන දින ලක්බිම පුවත් පතට පවසා තිබෙනවා.